وَلَئِنۡ أَرۡسَلۡنَا رِيحٗا فَرَأَوۡهُ مُصۡفَرّٗا لَّظَلُّواْ مِنۢ بَعۡدِهِۦ يَكۡفُرُونَ
(වැස්ස නැති වියළී ගිය) සුළඟ අපි යවා (එමගින් තමන්ගේ භෝගයන් වියළී ගොස්) කහ වී තිබීම ඔවුන් දුටුවහොත් (ඉන්) පසුවද, (අපි ඔවුන්ට කළින් කළගුණ අමතක වී) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel