فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ
(නබියේ!) මරණයට පත් වූවන්ව සවන් දීමට සැලැස්වීමට නියත වශයෙන්ම ඔබට නොහැක. ඔබව ප්‍රතික්ෂේප කර යන බිහිරන්ටද ශබ්දය ඇසීමට සැලැස්වීමටද ඔබට නොහැක
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel