Surah Ar-Room Verse 53 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَمَآ أَنتَ بِهَٰدِ ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ
අන්ධයින්වද ඔවුන්ගේ දුර්මාර්ගයෙන් ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමටද ඔබට නොහැක. සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් අපගේ ආයාවන් මත විශ්වාසය තැබූවන් හැර, (අන් කිසිවෙකුත් ඔබගේ හොඳ ඔවදන් වලට) සවන් දෙන සේ ඔබ සැලැස්වීමටද (ඔබට නොහැක)