Surah Ar-Room Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Room۞ٱللَّهُ ٱلَّذِي خَلَقَكُم مِّن ضَعۡفٖ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ ضَعۡفٖ قُوَّةٗ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ قُوَّةٖ ضَعۡفٗا وَشَيۡبَةٗۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡقَدِيرُ
අල්ලාහ් ඔබව (ආරම්භයේදී) ඛෙලහීන වූ තත්වයක උත්පාදනය කරන්නේය. (එම) ඛෙලහීනයෙන් පසු, ඔහුව (තරුණ) ශක්තියද ලබා දෙන්නේය. (එම) ශක්තියෙන් පසු (ඉදුණු කෙස් වලින් යුතු) මහළුභාවයද, ඛෙලහීනත්වයද ලබා දෙන්නේය. ඔහු තමන් කැමති ප්‍රකාර එසේ (ඔබව) උත්පාදනය කරන්නේය. ඔහු (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය