وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُقۡسِمُ ٱلۡمُجۡرِمُونَ مَا لَبِثُواْ غَيۡرَ سَاعَةٖۚ كَذَٰلِكَ كَانُواْ يُؤۡفَكُونَ
(විනිශ්චය) කාලය සිදු වන දින, වැරදිකරුවන් තමන් (මෙලොවෙහි) දිනක පමණ කාලයක් මිස, (අධික දින ගණනක්) රැඳී සිටියේ නැත යයි දිව්රන්නාහ. මෙසේම (මෙලොවෙහිද) ඔවුන් බොරුවම දොඩවමින් සිටියහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel