Surah Ar-Room Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَٱلۡإِيمَٰنَ لَقَدۡ لَبِثۡتُمۡ فِي كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوۡمِ ٱلۡبَعۡثِۖ فَهَٰذَا يَوۡمُ ٱلۡبَعۡثِ وَلَٰكِنَّكُمۡ كُنتُمۡ لَا تَعۡلَمُونَ
එහෙත් අධ්‍යාපන දැනුමද, විශ්වාසයද ලබා දුන් අය, (එය ප්‍රතික්ෂේප කර) “අල්ලාහ්ගේ (සටහන්) පොතෙහි ඇති සේ ඔබ පණ ලැබී නැගිටින (මෙ)දින දක්වා (භූමියෙහි) රැඳී සිටියෙහුය. මෙය (මරණයට පත් වූවන්) පණ ලැබී නැගිටින දිනයයි. නියත වශයෙන්ම ඔබ (මෙය) දැන නොගත් අය වශයෙන්ම සිටියෙහුය” යයි පවසන්නාහ