فَيَوۡمَئِذٖ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُواْ مَعۡذِرَتُهُمۡ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ
නමුත් අපරාධ කළ අය (පවසන) නිදහසට කරුණු එදිනදී ඔවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. තවද ඔවුන්ට (දෙවියන්ව) තෘප්තියට පත් කිරීමටද මගක් නොතිඛෙණු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel