Surah Ar-Room Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Roomوَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٖ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ
මිනිසුන්ව (තෘප්තියට පත් කිරීමට) අවශ්‍ය උදාහරණයන් සියල්ල මෙම කුර්ආනයයෙහි නියත වශයෙන්ම අපි පවසා ඇත්තෙමු. (මෙය බාර නොගත් ඔවුන් කැමති වන) කුමන සාධකයක් ඔබ ඔවුන් වෙත ගෙන ගියා වුවද, (නබියේ!) “ඔබත් (ඔබට ලැදි අයත්) බොරුකාරයින්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ