وَعۡدَ ٱللَّهِۖ لَا يُخۡلِفُ ٱللَّهُ وَعۡدَهُۥ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(මෙය) අල්ලාහ්ගේ පොරොන්දුවයි. අල්ලාහ් තමන්ගේ පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel