يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ
ඔවුන් මෙලොව ජීවිතයෙහි ඇති පිටස්තර දැයම දැන (අවධානය) කරන්නාහ. නමුත් පරලොව ගැන ඔවුන් සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්ව සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel