Surah Luqman Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanخَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ
ඔහුම අහස්, කුළුණු නොමැතිවම නිර්මාණය කර ඇත්තේය. එය ඔබත් බලන්නෙහුය. භූමිය ඔබව නොසැළී සිටීම පිණිස (ස්ථීරවූ) කඳු (එහි) සිටුවා තබා විවිධ වර්ගයේ ජීවීන්වද විසුරුවා හැරියේය. (මිනිසුනේ! අල්ලාහ් වන) අපිම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින්ම උසස් වූ විවිධ වර්ගයේ ගස් වැල් පැලෑටි ජෝඩු ජෝඩු වශයෙන් වැඩෙන්නට සලස්වන්නෙමු