Surah Luqman Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanهَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّـٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ
(එබැවින් නබියේ! ඔබ ඔවුන්ට මෙසේ පවසනු): මේවා (සියල්ල) අල්ලාහ්ගේ උත්පාදනයන් වන්නේය. ඔහු හැර, (ඔබ දෙවිවරුන් යයි පවසන) ඒවා කුමක් නම් උත්පාදනය කර ඇත්තේද යන්න ඔබ මට පෙන්වනු. (එසේ කිසිවක්) නැත. (අල්ලාහ් හැර අන් දැය නමදින මෙම) අපරාධකරුවන් ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ