Surah Luqman Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَلَقَدۡ ءَاتَيۡنَا لُقۡمَٰنَ ٱلۡحِكۡمَةَ أَنِ ٱشۡكُرۡ لِلَّهِۚ وَمَن يَشۡكُرۡ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٞ
නියත වශයෙන්ම අපි ලූක්මාන්ට ඥානය ලබා දුන්නෙමු. “ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. මන්දයත් කවුරුන් කෘතඥ වන්නේද, ඔහු තමන්ගේ යහපතක් වෙනුවෙන්ම කෘතඥ වන්නේය. කවුරුන් (ඔහුව) ප්‍රතික්ෂේප කරන්නේද, (ඔහු තමන්ටම නපුර සොයා ගන්නේය. එමගින් අල්ලාහ්ට කිසිම පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවයක් නැත්තෙකු හා ප්‍රශංසාවන් හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය” (යයි පැවසුවෙමු)