وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ
ලූක්මාන් තම පුතුට හොඳ ඔවදන් දුන් අවස්ථාවේදී “මගේ ආදරණීය පුතුනේ! ඔබ අල්ලාහ්ට සමානයන් නොතබනු! (මන්දයත්) නියත වශයෙන්ම සමානයන් තැබීම ඉමහත් වූ අපරාධයකි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel