Surah Luqman Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حَمَلَتۡهُ أُمُّهُۥ وَهۡنًا عَلَىٰ وَهۡنٖ وَفِصَٰلُهُۥ فِي عَامَيۡنِ أَنِ ٱشۡكُرۡ لِي وَلِوَٰلِدَيۡكَ إِلَيَّ ٱلۡمَصِيرُ
තමන්ගේ දෙමව්පියන්ට (කෘතඥ වීම) ගැන මිනිසාට අපි හොඳ ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව දුක් කරදර මත දුක් ගැහැට විඳිමන් (ගර්භයෙහි) ඔහුව ඉසිලූවාය. (ඔහු ඉපදුණු) පසුද, අවුරුදු දෙකකට පසුවම ඔහුට කිරි දීම නතර කළාය. (එබැවින් මිනිසුනේ!) ඔබ මටත් ඔබගේ දෙමව්පියන්ටත් කෘතඥ වෙමින් සිටිනු. (අවසානයේදී ඔබ) මා වෙතම පැමිණ සේන්දු වීමට ඇත්තේය