Surah Luqman Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَاۖ وَصَاحِبۡهُمَا فِي ٱلدُّنۡيَا مَعۡرُوفٗاۖ وَٱتَّبِعۡ سَبِيلَ مَنۡ أَنَابَ إِلَيَّۚ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
එහෙත් (දෙවියන් යයි) ඔබ නොදන්නා දැය මා හට සමානයන් වශයෙන් තබන මෙන් ඔවුන් ඔබට බල කළහොත් (එම කාරණාවෙහි) ඔබ ඒ දෙදෙනාට අවනත නොවනු. එහෙත් මෙලොවෙහි (දැහැමි කාරණාවන්හි) ඔබ ඒ දෙදෙනා සමග ඉතාමත් ආදරයෙන් යුතුව කටයුතු කරනු. (සෑම කාරණාවකදීම) මා දෙසම බලා සිටින්නන්ගේ මාර්ගයෙහි ඔබ අනුගමනය කර කටයුතු කරමින් සිටිනු. පසුව ඔබ (සියල්ලන්ම) මා වෙතම පැමිණ සේන්දු විය යුතුව ඇත්තේය. ඔබ කරමින් සිටි දැය ගැන (ඒ අතර) මා ඔබට උපදෙස් දෙන්නෙමි