Surah Luqman Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanيَٰبُنَيَّ إِنَّهَآ إِن تَكُ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٖ فَتَكُن فِي صَخۡرَةٍ أَوۡ فِي ٱلسَّمَٰوَٰتِ أَوۡ فِي ٱلۡأَرۡضِ يَأۡتِ بِهَا ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ
(නැවතත් ලූක්මාන් තම පුතුට) “මගේ දයාබර පුතුනේ! (හොඳ හෝ නරක හෝ) එය එක් අබ ඇටයක ප්‍රමාණයක් වුවත් (කම් නැත) එය එක් (කළු ගල්) තලාවක හෝ අහස්හි හෝ භූමියෙහි හෝ (සැඟවී) තිබුණා වුවද, (ගණනය කරන විට) නියත වශයෙන්ම අල්ලාහ් එයද ගෙනැවිත් තබනු ඇත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් තියුණු බුද්ධියකින් යුක්ත කෙනෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය”