Surah Luqman Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanيَٰبُنَيَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأۡمُرۡ بِٱلۡمَعۡرُوفِ وَٱنۡهَ عَنِ ٱلۡمُنكَرِ وَٱصۡبِرۡ عَلَىٰ مَآ أَصَابَكَۖ إِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ
“මගේ දයාබර පුතුනේ! ඔබ සලාතය නොකඩවා ඉටු කරමින් සිටිනු. දැහැමි ක්‍රියාවන් මගින් පොළඹවා පාපතර ක්‍රියාවන්ගෙන් (මිනිසුන්ව) ඈත් කර තබනු. ඔබට ඇති වන දුක් ගැහැට ඔබ ඉවසිලිවන්තව විඳ දරා ගනු. ක්‍රියාවන්ගෙන් මෙය ඉතාමත් වීර ක්‍රියාවකි”