Surah Luqman Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَٱقۡصِدۡ فِي مَشۡيِكَ وَٱغۡضُضۡ مِن صَوۡتِكَۚ إِنَّ أَنكَرَ ٱلۡأَصۡوَٰتِ لَصَوۡتُ ٱلۡحَمِيرِ
“ඔබගේ ගමනෙහි (ආඩම්බරයද, උඞඟූභාවයද නොමැතිව) මධ්‍යස්ථභාවයම ප්‍රිය කරනු. ඔබගේ කටහඞද පහත් කර ගනු. (මන්දයත්) නියත වශයෙන්ම කටහඞවල් සියල්ලගෙන් ඉතාමත් පිළිකුල් සහගත වන්නේ, බූරුවාගේ (කර්කශක) කටහඞයි!” (යයි පැවසුවේය)