Surah Luqman Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanأَلَمۡ تَرَوۡاْ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَسۡبَغَ عَلَيۡكُمۡ نِعَمَهُۥ ظَٰهِرَةٗ وَبَاطِنَةٗۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ
(මිනිසුනේ!) අහස්හිද, භූමියෙහිද, ඇති දැය නියත වශයෙන්ම අල්ලාහ් ඔබට වසඟ කර දී ඇත්තේය යන්නද, ඔහු තම වරප්‍රසාදයන් ගුප්තවද, ප්‍රසිද්ධියේද, ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය යන්නද, ඔබ දුටුවේ නැද්ද? (මේ සියල්ල මෙසේ තිබියදී) මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ (තර්කානුකූල) ඍජු මාර්ගය හෝ ආලෝකමත් ධර්ම (ග්‍රන්ථයෙහි සාධකයන්) හෝ නොමැතිව අල්ලාහ් ගැන (නිකරුණේ) තර්ක කරන්නාහ.”