Surah Luqman Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ٱلشَّيۡطَٰنُ يَدۡعُوهُمۡ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ
අල්ලාහ් පහළ කළ (මෙම ධර්මය) අනුගමනය කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට ඔවුන් “නොඑසේය! අපගේ මුතුන් මිත්තන් කුමක් කෙරෙහි සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම අනුගමනය කරන්නෙමු” යයි පවසන්නාහ. (කිමෙක්ද!) ඔවුන් (මුතුන් මිත්තන්)ව ෂෙයිතාන් දළු ලා දැවෙන දඬුවම දෙසට ආරාධනා කර, (ඔවුන්ද ගොස්) සිටියා වුවද, (මොවුන් ඔවුන්ව අනුගමනය කර යන්නෙහුද)