Surah Luqman Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqman۞وَمَن يُسۡلِمۡ وَجۡهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحۡسِنٞ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰۗ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ
කවුරුන් තමන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම අල්ලාහ් දෙසට හරවා දැහැමි දැයද කරමින් සිටින්නේද, ඔහු නියත වශයෙන්ම (නොකැපෙන) ඉතාමත් ශක්තිමත් කඹයක් අල්ලාගෙන සිටින්නේය. සියලූ කාරණාවන්ගේ අවසානයද අල්ලාහ් වෙතම ඇත්තේය