Surah Luqman Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَمَن كَفَرَ فَلَا يَحۡزُنكَ كُفۡرُهُۥٓۚ إِلَيۡنَا مَرۡجِعُهُمۡ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(නබියේ!) කවුරුන් හෝ (ඔබව) ප්‍රතික්ෂේප කර හැරියහොත් ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබව දුකෙහි ගැලී යා නොයුතුය. ඔවුන් අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය. ඒ අතර ඔවුන්ගේ (මෙම) ක්‍රියාව ගැන අපි ඔවුන්ට උපදෙස් දෙන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය