Surah Luqman Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
(නබියේ!) “අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, එයට ඔවුන් “අල්ලාහ්” යයි නියත වශයෙන්ම පවසනු ඇත. (එයට “මෙතරම් දුරට හෝ දැනුම තිබීම ගැන) සියලූ ප්‍රශංසා අල්ලාහ්ටය” යයි පවසනු මැනව! එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (දෙවියන්ව මෙසේ ප්‍රශංසා කර සුවි ශුද්ධ කිරීමට) දැන ගන්නේ නැත