لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! (එහෙත්) නියත වශයෙන්ම (මේවායෙන් කිසිවක්) අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවෙන් පිරි කෙනෙකු වශයෙන් සිටින්නා අල්ලාහ්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel