Surah Luqman Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَلَوۡ أَنَّمَا فِي ٱلۡأَرۡضِ مِن شَجَرَةٍ أَقۡلَٰمٞ وَٱلۡبَحۡرُ يَمُدُّهُۥ مِنۢ بَعۡدِهِۦ سَبۡعَةُ أَبۡحُرٖ مَّا نَفِدَتۡ كَلِمَٰتُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
පොළොවෙහි ඇති ගස් කොලන් සියල්ල පෑන් බවටද, මුහුදු සියල්ලේ (ජලය තීන්ත බවට)ද තිබී, (එය ඉවර වී) නැවතත් සාගරයන් හත (තීන්ත බවට) තිබී (ලිවීමට) උපකාර වූවා වුවද, අල්ලාහ්ගේ ආයාවන් නියත වශයෙන්ම (ලියා) නිම කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය