Surah Luqman Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanمَّا خَلۡقُكُمۡ وَلَا بَعۡثُكُمۡ إِلَّا كَنَفۡسٖ وَٰحِدَةٍۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ
(මිනිසුනේ! ආරම්භයේදී) ඔබව (අළුතින්) නිර්මාණය කිරීමද, (මරණයට පත් වූ පසු) ඔබට පණ දී නැගිටීමට සැලැස්වීමද, (ඔබගෙන්) කෙනෙකුව නිර්මාණය කිරීම (නිර්මාණය කර පණ දීම) මෙන්ම මිස, වෙන කිසිවක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය