Surah Luqman Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِيٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَأَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු වීමට සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වීමට සලස්වන්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, (තමන්ගේ පාලන බලය තුළ) යටපත් කර තබන්නේය යන්න ඔබ දුටුවේ නැද්ද? (මෙවායෙන්) සෑම දැයක්ම (එය, එයට ඔහු) නියම කර ඇති කාල අවකාශයට අනුව කටයුතු කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය