Surah Luqman Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ
මේවා සියල්ල නියත වශයෙන් අල්ලාහ්ම සත්‍ය දෙවියන් යන්නටද, ඔහු හැර ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන දැය බොරු දැය යන්නටද, නියත වශයෙන් අල්ලාහ්ම ඉතාමත් විශාලවන්තයෙකු හා උසස්වන්තයෙකුද වන්නේය යන්නටද (සාධකයන් වශයෙන් ඇත්තේය)