Surah Luqman Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanأَلَمۡ تَرَ أَنَّ ٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِنِعۡمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنۡ ءَايَٰتِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ
අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ගෙන් මුහුදෙහි යාත්‍රා කරන නැව්ද ඔහුගේ සාධයන් ඔබට දැනුම් දිය හැකි දැයක් වශයෙන් තිඛෙණු (නබියේ!) ඔබ අවධානය කර බැලූවේ නැද්ද? ඉවසිලිවන්තව (දුක් කරදර) විඳ දරාගෙන සිටිමින් ඔහුට කෘතඥ වන සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත