Surah Luqman Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَإِذَا غَشِيَهُم مَّوۡجٞ كَٱلظُّلَلِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ فَمِنۡهُم مُّقۡتَصِدٞۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٖ كَفُورٖ
(නැවේ ගමන් කරන) ඔවුන්ව (සුළි සුළං හමා, හැම පැත්තෙන්ම) රළ මුදුන් වහල මෙන් වටකර ගත් අවස්ථාවේදී අල්ලාහ්ට අවනත වී කළවම් නොවුන මනසින් යුතුව ඔහුට ආරාධනා කර, ප්‍රාර්ථනා කරන්නාහ. ඔහු ඔවුන්ව වෙරළෙහි ගොඩ බස්සවා බේරා ගත්තේ නම්, ඔවුන්ගෙන් සමහරෙක්ම ඉතාමත් ශාන්ත ලීලාවෙන් කටයුතු කරන්නාහ. (වැඩි දෙනෙකු සීමාව ඉක්මවා කටයුතු කරන්නාහ). ඉතාමත් ගුණමකු අපරාධකරුවන් හැර, (වෙන කිසිවෙකුත්) අපගේ සාධකයන් (මෙසේ) ප්‍රතික්ෂේප කරන්නේ නැත