Surah Luqman Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanيَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡ وَٱخۡشَوۡاْ يَوۡمٗا لَّا يَجۡزِي وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوۡلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيۡـًٔاۚ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ
මිනිසුනේ! ඔබගේ දෙවියන්ට බිය වනු. එක් දිනයක් ගැන බිය වනු. (එදිනදී) පියා දරුවාට උදව් කරන්නේ නැත. දරුවා පියාට කිසිම උදව්වක් කරන්නේ නැත. (සෑම දෙනෙකුම තමන්වම බේරා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින දිනයකි). නියත වශයෙන්ම (එදින පැමිණෙනු ඇත යන) අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. එබැවින් මෙලොව ජීවිතය ඔබව රවටා දැමිය යුතු නැත. (ෂෙයිතාන් වන) මායාකාරයාද අල්ලාහ් ගැන ඔබව රවටා දැමිය යුතු නැත