Surah Luqman Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanإِنَّ ٱللَّهَ عِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلۡغَيۡثَ وَيَعۡلَمُ مَا فِي ٱلۡأَرۡحَامِۖ وَمَا تَدۡرِي نَفۡسٞ مَّاذَا تَكۡسِبُ غَدٗاۖ وَمَا تَدۡرِي نَفۡسُۢ بِأَيِّ أَرۡضٖ تَمُوتُۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ
නියත වශයෙන්ම (යුග අවසාන) කාලය ගැන වූ ඥානය අල්ලාහ්ගේ සන්නිධානයේ (පමණක්)ම ඇත්තේය. ඔහුම වර්ෂාව පහළ කරන්නේය. ඔහුම ගර්භයන්හි ඇති දැයද දන්නේය. (ඔහු හැර) කිසිවෙකුත් හෙට දින ඔහු කුමක් කරන්නේද යන්න නොදන්නේය. ඔහු කුමන භූමියක මරණයට පත් වන්නේද යන්නද (ඔහු හැර) කිසිවෙකුත් නොදන්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ම (මේවා) හොඳින් දන්නෙකු හා දැනුවත් කෙනෙකු වශයෙන්ම සිටින්නේය