Surah Luqman Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ
(මොවුන් හැර) මිනිසුන්ගෙන් සමහරෙක් සිටින්නාහ. ඔවුන් (බොරු ප්‍රබන්ධ කතා ආදී) පුහු පුවත් මිලට ගෙන, (ඒවා මිනිසුන්ට කියවා පෙන්වා) අල්ලාහ්ගේ මාර්ගයෙන්, නොදැනුවත් (ජනතාව) මාර්ගය වැරද යාමට සලස්වා, එය සමච්චලයටද ලක් කර ගන්නාහ. මෙවැන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් නියත වශයෙන්ම ඇත