Surah Luqman Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Luqmanوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ
(එවැනි) ඔහුටද අපගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් එය ඔහු නොඇසුනාක් මෙන්ද, තමන්ගේ කණ් දෙකේම බිහිරිභාවය ඇත්තාක් මෙන්ද, උඞඟූව ඈත් වී යන්නේය. එබැවින් (නබියේ!) ඔහුට වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔබ ශුභාරංචි දෙන මැනව