Surah As-Sajda Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaتَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
ඔවුන් (රාත්‍රියේ) නිදි යහනාවෙන් නැගිට තමන්ගේ දෑත් ඔසවා (මෑත් වී) තමන්ගේ දෙවියන් වෙත විශ්වාසය තබා බිය වී (ඔහුගෙන්) ප්‍රාර්ථනා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ