Surah As-Sajda Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaفَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුන් කළ (දැහැමි) කාරණාවන්ට ඵලවිපාක වශයෙන් ඔවුන් වෙනුවෙන් (පිළියෙල කර) සඟවා තබන ලද ඇස් පිනා යා හැකි (පරිත්‍යාග) කිසිවෙකුටත් දැන ගත නොහැක. (එතරම් උසස් පරිත්‍යාගයන් ඔවුන් වෙනුවෙන් පිළියෙල කරනු ලැබ ඇත්තේය)