أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَلَهُمۡ جَنَّـٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් කරන (දැහැමි) කාරණාවන්හි හේතුවෙන් ස්වර්ගයන් වාසස්ථානයන් බවට පත් කර, (එහි) අමුත්තන් මෙන් සංග්‍රහ කරනු ලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel