Surah As-Sajda Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaوَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
කවුරුන් පාපයන් කරන්නෝද, ඔවුන් රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නය. එයින් ඔවුන් පිටමං වීමට උත්සාහ කරන සෑම විටම, ඒ තුළට ඇද දමනු ලැබ “ඔබ බොරු කරමින් සිටි මෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි ඔවුන්ට කියනු ලැබේ