وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
ඔවුන් (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, ඉමහත් වූ දඬුවම (පරලොවදී ඔවුන්) අත් කර ගැනීමට පෙරම (මෙලොවදී) දඬුවමක් ඔවුන් විඳින ලෙසට සලස්වන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel