وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ
තම දෙවියන්ගේ ආයාවන් මතක් කරනු ලැබීමෙන් පසුද ඒවා ප්‍රතික්ෂේප කර දමන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? නියත වශයෙන්ම අපි මෙවැනි වැරදිකරුවන් වෙතින් අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel