Surah As-Sajda Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaوَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ
නියත වශයෙන්ම අපි මූසාටද එක් ධර්මයක් දී තිබුණෙමු. එබැවින් (නබියේ!) ඔහු එය ලබා ගැනීම ගැන ඔබ සැක නොසිතනු. අපි (මූසාට ලබා දුන්) එය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට එක් මාර්ගෝපදේශයක් බවට පත් කළෙමු