وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ
(අපගේ නියෝගයන්) ඉවසිලිමත්ව විඳ දරාගෙන අපගේ ආයාවන් ස්ථීරව විශ්වාස කළ ඔවුන්ගෙන් සමහරෙකුව අපගේ නියෝගයන්ට අනුව මාර්ගය පෙන්වන ප්‍රධානීන් වශයෙන් අපි පත් කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel