Surah As-Sajda Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaإِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
(නබියේ! ඔවුන්ගෙන් පසු මාර්ගෝපදේශකයන් වශයෙන් පත් වූ අය තමන් තුළ තර්ක කරමින් විවිධ කොටස් වශයෙන් ඛෙදී ගියහ). මොවුන් කුමන කාරණාවක තර්ක කරමින් සිටින්නෝද, ඒ ගැන විනිශ්චය දිනදී ඔබගේ දෙවියන් නියත වශයෙන්ම ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත