Surah As-Sajda Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaأَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ
මොවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් වාසය කළ ස්ථානයන් කෙරෙහිම මොවුන් යාම් ඊම් කරමින් සිටියද, මොවුන්ට ඍජු මාර්ගය නොපෙණුනිද? නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත. (මෙයටවත්) ඔවුන් සවන් දෙන්නේ නැද්ද