Surah As-Sajda Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Sajdaأَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ
නියත වශයෙන්ම අපිම වියළී ගිය භූමිය දෙසට (වැසි) වලාකුළු පදවා ගොස් (වසින්නට සලස්වා) එමගින් මොවුන්ද, මොවුන්ගේ (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ආහාරයට ගත හැකි භෝගද (තණ, ගස් කොලන් ආදිය)ද ඉකුත් කරන්නෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? (මෙය පවා) ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද