وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ
“(පොරොන්දු දෙන ලද තීන්දු දෙන) එම ජයග්‍රාහී (දින) කවදා එන්නේද? ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (එය පැමිණෙන කාලය පවසනු)” යයි ඔවුන් විමසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel