قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ
(එයට) ඔබ මෙසේ පවසනු: එම ජයග්‍රාහී දිනයේ කාලය තුළ (එම) ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසය තැබීමෙන් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel