Surah Al-Ahzab Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabإِذۡ جَآءُوكُم مِّن فَوۡقِكُمۡ وَمِنۡ أَسۡفَلَ مِنكُمۡ وَإِذۡ زَاغَتِ ٱلۡأَبۡصَٰرُ وَبَلَغَتِ ٱلۡقُلُوبُ ٱلۡحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠
ඔබට ඉහළින්ද පහළින්ද (ඔබව වට කරගෙන) ඔවුන් පැමිණි අවස්ථාවේදී (ඔබගේ) ඇරී තිබුණු ඇස් ඒ ආකාරයෙන්ම ඇරී තිඛෙණ සේ තිබියදී (ඔබගේ) හෘදයන් ඔබගේ උගුරු (දණ්ඩ) දක්වා පැමිණ (ඔබ අන්ද මන්ද වී) අල්ලාහ් ගැන ඔබ (වැරදි ආකාරයට) විවිධ අන්දමට සිතූ අවස්ථාවද ඔබ සිතා බලනු