Surah Al-Ahzab Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَآءَتۡكُمۡ جُنُودٞ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا وَجُنُودٗا لَّمۡ تَرَوۡهَاۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا
විශ්වාසවන්තයිනි! ඔබ කෙරෙහි අල්ලාහ් ලබා දී ඇති දයාව (වරප්‍රසාදයන් ගැන) සිතා බලනු. ඔබ කෙරෙහි (සතුරන්ගේ) සේනාවන් (කණ්ඩායම් කණ්ඩායම් වශයෙන්) පැමිණි අවස්ථාවේදී (සුළි) සුළඟද, ඔබගේ ඇස්වලට නොපෙණුන සේනාවන්ද, ඔවුන් කෙරෙහි අපි (පොළඹවා) එව්වෙමු. (ඒ අවස්ථාවේදී) ඔබ කළ දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය